නොමිලේ Headphones ගෙන්න ගමු.(Free)
:oo::yes:යාළුවනේ ඔයාලට කියලා දෙන්න යන්නේ නොමිලේ කොහොමද , Headphones ගෙන්න ගන්න විදිහක් ගැන SOL REPUBLIC කියන්නේ USA වල අංක එකේ Earphones, Headphones, Speakers නිශ්පාදනය කරන company එකක්. හරියට Beats වගේ. ඒත් Beats වලටත් වඩ එක හොඳ quality වගේම ගානෙන් අඩු...