Recent content by sandytich

  1. sandytich

    හෙල්ප් එකක් දෙන්න

    හෙල්ප් එකක් දෙන්න ලොකු උදවුවක් බලාපොරොත්තුවෙන් මේ ත්‍රෙඩ් එක දැම්මේ මට රට යන්න සෙට් වෙලා තියෙන්නේ ඒ උනාට පවුලේ අය දාල යන්න දුකයි බන් දැන් හෙන අප්සට් එකේ ඉන්නේ හුස්ම ගන්නත් අමරුයි වගේ මේක ලෙඩක් ද බන් එහෙම නම් බේත් ගන්නේ කොහොම කෙනෙක් ගෙන් ද වෙන අයටත් මෙහෙම ද ඉවසගෙන ඉලක්ක වලට යන්න බැරි ඇයි බන්...