Recent content by sanguine

  1. sanguine

    ඉස්සර ඉඳන්ම කොටුවේ cheap gadgets කඩ තිබිල තියෙනවා

    ඒ කාලේ බැරිස්ටා එකකුතං කොටුවේ තිබිලා නේද? 🥺
  2. sanguine

    පිළිවලකට පලිගැනීමේ කලාව

    මංකොල්ලකරු ගෙන් පළිගැනීම! මේ සිද්ධිය වුනේ 2014 රුසියාවේදී. අවුරුදු 27ක් වයස සුරූපී Olga Zajac එයාගේ රූපලාවන්‍ය සැලූන් එකක් කරගෙන යනවා. ඒකට දිනක් එනවා අවුරුදු 32 කට ආසන්න අවි ගත් මංකොල්ලකරුවෙක්. නමින් Viktor Jasinski. ඔහු අවිය දික්කර Olga ට බලකරනවා සියළු මුදල් ඔහුට දෙන්න කියලා. මෙහිදී...
  3. sanguine

    පිළිවලකට පලිගැනීමේ කලාව

    මේක පලවැනි ලෝක යුද්ධයෙහිදී කැනඩා සහ ජර්මන් අතර සිද්ධ වුන සත්‍ය සිදුවීමක්. පළවෙනි ලෝක යුද්ධයෙහිදී පැවැති තාක්ෂණය එක්ක වැඩිපුරම සටන් සිද්ධ වුනේ යුධ අගල් වල. කැනඩාව කියන්නේ අගල් යුද්ධයේ දක්ෂයෝ. ජර්මනිය සහ කැනඩාව යුද භූමියේ දෙපස මිනිසෙකුට සැගවී ගමන් කරන්න තරමට යුධ අගල් තනාගෙන දින ගණනාවක් දෙපසට වෙඩි...
  4. sanguine

    පිළිවලකට පලිගැනීමේ කලාව

    මම නම් පෞද්ගලිකව පලිගත්තුවා ලියන්නෑ. ලියන්න බෑ උසාවිත් යන්න වෙයි. 😂😂😂😂
  5. sanguine

    පිළිවලකට පලිගැනීමේ කලාව

    පලිගැනීම් කලාවට තව පොඩි ස්ටෝරියක් ලියන්න හිතුනා. 😈 මේ කතාව ටිකක් ප්‍රසිද්ධ එකක්. ඔයාලා අහලත් ඇති. Mike කියන්නේ College Student කෙනෙක්. ඇවරේජ් චරිතයක් එයාට ක්‍රශ් එකක් හිටියා Sofi සෙක්සි ෆිගර් එකක් තිබුන ටිකක් උඩගු චරිතයක්. Mike කිහිප වතාවක් ඇයගෙන් කැමැත්ත විමසා හිටියත් ඒ හැම වෙලාවකම ඇය මම දැනට...
  6. sanguine

    PI ජීවිතේ රස කතා

    7th PI Story part ii කතාව ඉතුරු ටික පුළුවන් තරම් කෙටි කරලා ලියන්නම්.😇 මම ඊලඟට හෙව්වා Smith ගේ මෙතනට එන්න කලින් පදිංචිය. ඒකත් මේ තරම් නැතත් ලක්ෂරි එපාට්මන්ට් එකක්. ඒකත් ඒ කිට්ටුවමයි. ඔක්කෝම එක ඒරියා එකක වීම මට සැකයක් ආවා. වැඩි දුර හොයනකොට මේ ඔක්කෝම ලින්ක් වෙන්නේ පරණ ඔෆිස් එකට. පරණ ඔෆිස් එක තාම...
  7. sanguine

    🔴ආණ්ඩුව වැඩ පෙන්නයි!

    කාටවත් ටිරාන් මතක ඥෑ??
  8. sanguine

    PI ජීවිතේ රස කතා

    ඒක තමා ආතල් එක මහත්තයෝ. නැත්තම් මටත් කිසි ආතල් එකක් නෑ නේ.. 😜
  9. sanguine

    PI ජීවිතේ රස කතා

    නෑ නෑ පොඩි පොඩි ටෙක්නිකල් අවුල්. තාම හුරු නෑ. ආපහු දාලා තියෙන්නේ ඒකම
  10. sanguine

    PI ජීවිතේ රස කතා

    7th PI story දවසක් මට ඔෆිස් එකෙන් Txt එකක් ආවා. අලුත් Assignment එකක් තියෙනවා 11am. කුරියර් එකක් එයි කියලා. මට අර දෙවෙනි කොටස එච්චර ඇල්ලුවේ නෑ. මම කාලෙකින් එහෙම පිසිකල් මීටින් එකකට නොගිහින් assignment එකක් අරං නෑ. වැඩක් නැති වෙලාවේ, ඕන එකක් කියලා මම කාලා බීලා මනස නිදහස් කරං බලං හිටියා 11ට එන...
  11. sanguine

    PI ජීවිතේ රස කතා

    ඒ Myke වෙඩි කෑවාට මේ මයික් ගානට වෙලාවට මාරු වුනා. වෙලාවට එක්සිට් වීමත් ඉතාම වැදගත් ආත්මාරක්ෂක ක්‍රියාමාර්ගයක් ------ Post added on 1755763543
  12. sanguine

    PI ජීවිතේ රස කතා

    අද හවස එනවා අළුත් කථාවක් එක්ක...
  13. sanguine

    PI ජීවිතේ රස කතා

    ළමයි අවුරුදු ගාණකින් මේ පැත්තට ආවේ.. තව කථාවක් ඕනද?
  14. sanguine

    SL VLOG ගැන මොකද හිතන්නේ //??

    ඔන්න උන් මොකද්ද නාඩගමක් 21 හවස නටන්න යනවා.#සිනාපිරුණුරටක් #hasaforpresident කියලා. මොකක් නටයිද දන්නෑ මේපාර