Recent content by sanjayaperera

  1. S

    To All Buddhist ! ! !

    බුදු දහම නම් නිර්මල දර්මයකි, මෙහි සඳහන් සියලු දේ අපි පිලි පදින්නේ නම් අපි ඇයි අපේ නිර්මල ආගම විකුර්ති කරන බදු බල සේනා වැනි ජාති වාදය අවුස්සන අපේ බුදු දහමේ ඇති නිර්මල බාවය විනාශ කරන සන්විදාන පස්සේ යන්නේ. ඔවුන් සටන් කරන්නේ මුස්ලිම් ආගම අදහන පුද්ගලයන්ට විරිද්දව නොව අපේ බුදු රජාණන් වහන්සේ දෙසු...