BSc (E-fac)වීර ක්‍රියා .......
දිනය - 2013.01.01NDT ශිෂ්‍යයෙකු හා ඉ.පීඨයේ 4 වන වසර ශිෂ්‍යයෙකු අතර සුළු බහින්බස් වීමක් ඇතිවිය.........NDT ශිෂ්‍යයාගේ මෝටර් සයිකලය ඉ.පීඨ ශිෂ්‍යයා අසලින් ගමන් කිරීමෙන් පසු ඉ.පී. ශිෂ්‍යයා NDT ශිෂ්‍යයාට සමාව ගන්න ලෙස බල කිරීමත් NDT ශිෂ්‍යයා එය ප්‍රතික්ෂේප කිරීමත් සමගම...