You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
S
Macbook Pro M4 Pro
-
S
එකෙක් විදුරු කටු එක්ක කාල. තව එකෙක් චොකලට් කියල පිටි ගොඩවල් වලට ෆාම් ඔයිල් දාපු ජරාව කනවා. 🤭🤭
-
S
විකාරද බන් උබට ?? මම උබෙන් මුලින්ම අහන්නේ ඕවට උබ චොකලට කියල කියනවද කියල ?
චොකලට් ලඟින් වත් තියන්න බැරි එකකට උබලා චොකලට් කියනවා. ඊට...
-
S
විදිමත් විදියට මම කමෙන්ට් කරාම ගොන් පාට් දාන්න එපා. ඔයා චොකලට් කියල හිතන් ඉන්නේ චොකෝ එකකට. ඔය චොකෝ හා චොකලට් කියන එක ලංකාවේ උසාවි වල නඩු...
-
S
:ROFLMAO: :ROFLMAO: හොදට හොයල බලපු තරම හොදටම පේනවා මිත්රයා. ලේබලයේ කොතනද චොකලට් කියල තියෙන්නේ ? (ඔයා ත්රෙඩ් එකේ චොකලට් කියල මාතෘකාව...
-
S
ඔයා Chocolate කියල කන්නේ ඔවද බන් ? මුලින්ම ලේබලයක් කියවන්න, බ්රෑන්ඩ් නේම් එකක් හදුනාගන්න පුරුදු වෙන්න. ඊට පස්සේ පුළුවන් ත්රෙඩ් දාන්න...