Recent content by Sansaare

  1. S

    Singer Sisil Damro ෆ්‍රිජ් help

    ඔය හයිලයිට් කරපු ලක්ෂණ තියන ෆ්‍රිජ් එක තාම ලෝකේ හදල නෑ. ඉස්සරහට හදාවි. :ROFLMAO: අඩු කරන්ට් යන්න නම් inverter වෙන්න ඕන. අනික අයිස් බැදෙන්නේ නැති එකක් ගන්න. සම්මතයක් විදියට energy saving ස්ටිකර් එක ෆ්‍රිජ් එකේ ගහල තියෙන්න ඕන. ඒත් ඔය අඩු කරන්ට් යනවා කියන ෆ්‍රිජ් බොහොමයක ඔය ස්ටිකර් එක එයාලා අලවල...
  2. S

    වාහන දඩ (Help)

    2, Rs 25000 ගහන්නේ ලයිෂන් නැති කෙනෙක්ට නේද ?? 2000 නේද ලයිෂන් තිබිල ගෙනිච්චේ නැති කෙනෙක්ට ??
  3. S

    වාහන දඩ (Help)

    යාළුවනේ මාස තුනකට විතර කලින් හදිසියේ හොස්පිටල් එකට යන කොට වාහනේ පොලිසියෙන් නතර කරා. කලබලේට ඩ්‍රයිවින් ලයිෂන් එක ගෙනල්ල තිබුනේ නෑ. පොලිසියෙන් විස්තර ලියන් යන්න දුන්න. දැන් ගෙදරට සිතාසියක් ඇවිල්ල තියනව මේ මාසේ 20 අධිකරණයට එන්න කියල. ඒ වෙලාවේ මගේ අතේ ඩ්‍රයිවින් ලයිෂන් තිබුනේ නැති උනාට ගෙදර...
  4. S

    මේ මොකක්ද බන්?

    ගාල්ල ඒවා නැද්ද බන් ?? කොග්ගල වගේ .
  5. S

    Driving licence Renewal

    Oneday service එකට online booking දාගෙනද ගියේ ?? මම දාන්න ගියාම සෑහෙන එහා date එකක්නේ එන්නේ ???
  6. S

    එළියෙන් Drink එකක් දාන වෙලාවට කන්නේ මොනවාද ? (පිළිකා කාරක නේද ?)

    යුටියුබ් එකේ තියනව ලඟදි නිවාඩුවකට ආපු UK ඉන්න දොස්තර මහත්තයෙක්ගේ වීඩියෝ එකක්. එකේ ලස්සනට කියල තියනවා ලංකාවේ මිනිස්සු රස විතරක් බලල රයිස්/ කොත්තු /චිප්ස් කන හැටි.
  7. S

    Mam Podcast ekak karanna inne ponnayo!

    මෙන්න ඩයල් එක @hancok පලවෙනි ඉන්ටවිව් එකට. ඕක කරන වෙලාවට තලගොයෙකුත් ආව නම් සුපිරි !! :ROFLMAO:
  8. S

    මේ මොකක්ද බන්?

    පනාමුරේ තමයි සිද්දිය. නමුත් එතනදී මැරුම් කෑවේ අලියෙක්. කතාවේ / සින්දුවේ ලල් එක නග්ගන්න ඇතෙක් කියල දාල.
  9. S

    බලපං මේ යකා දවල්ට කාල පැනල ගිහින්නෙ, දැං 6ටත් ළගයි තාම ආවෙ නෑනෙ

    මේ ඉස්සරහින් ඉන්න එකා කාගේද බන් ?? හොද බැලලියෝ දෙතුන් දෙනෙක් ගෙනල්ල ඕකුන් ලව්වා පැටව් ගස්සල FB එකේ, එළකිරියේ විකුනහන්. උබත් සතුටින්, බළල්ලුත් සතුටින්.
  10. S

    බලපං මේ යකා දවල්ට කාල පැනල ගිහින්නෙ, දැං 6ටත් ළගයි තාම ආවෙ නෑනෙ

    උබට ඕකා ගෙදරම තියාගන්න ඕන නම්, ඕකට හරියන බැලලියෙකුත් ගෙනල්ල දීපන්. ඊට පස්සේ උබටත් පුළුවන් මාස 6 න් 6 ට පුස් පැටව් නලවන්න. උ රැලේ යන කාලෙට මුළු ඒරියා එකේම බළල්ලු ඇවිත් උබලගේ ගෙදර වටේ කොරොව්... කෝ..රෝ..ව් ගගා යනකොට ආස හිතේවි !!!
  11. S

    බලපං මේ යකා දවල්ට කාල පැනල ගිහින්නෙ, දැං 6ටත් ළගයි තාම ආවෙ නෑනෙ

    ළඟ පාත බැලලියෙක් ඇති බන්. උ යනවා ඇති බැලලිගේ ගෙදර. :rofl:
  12. S

    Bike එකට LED බල්බ් එකක්

    අනිවා මචන්. මම ලෝ බීම් ගහගෙන යන්නේ වාහන වැඩි වෙලාවට. ඒත් සුදානමින් ඉන්නේ. ඔය බයික් / ත්‍රිවිල් කාරයෝ (හොද උනුත් ටිකක් ඉන්නවා) ඇස් පෙන්නේ නැති වෙන්න එක එක ලයිට් ගහන් එනකොට හයිබීම් වලින්ම සංග්‍රය ලබා දෙනවා. :ROFLMAO: :ROFLMAO:
  13. S

    මේ මොකක්ද බන්?

    :ROFLMAO: පනාමුරේ ඇතෙක් මැරුවේ නෑ බන්. සින්දු කාරය ආතල් එක වැඩි කරන්න ඇතෙක් දාල. 🤣
  14. S

    මෙන්න ඉස්සර කොට්ටාවේ අලිගාල... 1828 දී

    ඔය ඇඳපු පින්තුරේ හා නගරය නිවැරදි නෑ වගේ. මොකද ඇත්ගාල් හදන්න ලොකු කොටන් අනිවා යොදාගන්නවා. ඔය යොදා ගෙන තියන ඒවා අලියෙක්ට පහසුවෙන් කඩන්න පුළුවන්. අනික ආසන පැනවීම් කරන්නේ, සාමාන්‍ය මිනිස්සු රැදී ඉන්නේ ඇත්ගාලෙන් පිට. ගාලේ වැටට අලි බදින්නෙත් නෑ. මේගැන හොදට බලාගන්න / ඉගෙන ගන්න පුළුවන් පනාමුරේ ඇත්ගාලෙන්.