විශ‍්‍රාම ගැනීමේ කිසිම අදහසක් නෑ - ඩිල්ෂාන්
දස්කම් අතර සිටින නිසා අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් විශ‍්‍රාම ගැනීමට කිසිඳු අදහස් නොමැති බව ශ‍්‍රී ලංකා විස්සයි20 පිලේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂන් ඊයේ (17) රාත‍්‍රී කොල්කටාහිදී පැවසීය.
හයවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු...