Recent content by sashan.98

  1. S

    වෙඩිම සහ ටයි එක

    සහෝදරවරුනි, වෙඩිමකට ගියාම දවසෙම ටයි පොල්ල හිර කරගෙන ඉන්න ඕනෙද ? නැත්නම් ප්‍රධාන චාරිත්‍ර ටික ඉවර උනාම ලිහිල් කරගත්තාට කමක් නැද්ද ? නැත්නම් DJ එක වෙලාවටත් ටයි එක හිර කරගෙනම දාඩිය මුගුරු දාගෙන නටන්න ඕනේද ? සෙට් එකත් එක්ක වෙඩිමකට යන පළමුවෙනි වතාව. දන්නේ නැති නිසයි ඇහුවේ සහෝ..