Recent content by SasId

  1. S

    උසස් පෙළ ICT කරන්න උදව්වක් දෙන්න

    උසස් පෙළ ICT කරන්න උදව්වක් දෙන්න මම එලකිරි එකට අලුත්. මේ පාර ඒ ලෙවෙල් මැත්ස් ලිව්ව ගමන් සේරම දේවල් එපා උනා. මම ආර්ට්ස් වලින් ඒ ලෙවල් කරන්න හිතුවෙ අයෙමත් . අනේ මට A level ICT නෝට් සෙට් එකක් තියන කෙනෙක් ඉන්නවනම් දෙන්න පුලුවන්ද? ෆොටෝ කොපි කරගෙන මම දෙන්නම්. ලොකුම ලොකු උදව්වක්. ෆුල් නෝට් සෙට්...