මේවගේ උන් දැන් රට පුරාම ඉන්නවා මං හිතන්නේ මේක මානසික ලෙඩක් අපේ පැත්තෙත් එකෙක් ඉන්නවා ඌත් මේවගේම එකෙක් ඌ දවසක් අලුත බැන්දපු කපල් එකක් ඉන්න ගෙදරක ලැට් එකේ කෙල්ල ඉන්න කොට හොරෙන් බලලා ඒ වෙලාවේ ඉඳල තියෙන්නේ මිනිහා මූව දැකල ෆෑන් ලයිට් එකෙන් මූව අල්ලගෙන ගහක බැඳල දිමියො දැම්මා දවස් දෙක තුනක් සද්ද නැතුව...