Sathira529's latest activity

  • Sathira529
    Sathira529 replied to the thread අනුර ඉවරයි.
    ම්ම්ම් හොරු රට හදයි කියල හිතන් ඉන්න දාර බයියෝ තාම ඉන්නව නේ? හාම්පුතාලා හිටිය නම් මේක මේ වෙද්දි හොම්බෙන් යන්නේ. හොඳ වෙලාවට අනුරයා ඉන්නේ.
  • Sathira529
    උදේ ඉඳන් නෑ
  • Sathira529
    මම Predict කරේ 2027 කියලා මු කියන්නේ 2026 අග කියලා සුදානම් වෙලා ඉන්න හැම බඩුවක්ම ගනන් යයි
  • Sathira529
    අපෝ වරුණයගෙ ප්‍රෙඩික්ෂන්. රනිල් දිනනවා කියලා ප්‍රෙඩික්ට් කරලා ඔට්ටුත් ඇල්ලුවා. තව ටිකක් පහල ඇති 2026 මුල ආර්ථික අර්බුදයක් එනව කියල...
  • Sathira529
    අඩෝ අතුරුදහන් උනේ නෑ බන් මම ෆේස්බුක් හදාගත්තා. දෙකකට කාලෙ නාස්ති කරන්න අමාරුයි. ඒ නිසා මේකට එවෙන්නෑ.