විකසිත පෙම් පොකුරු පියුම් ගීතයේ තේරුම
යෞවන සමය... ආදරය විඳින කල වයස... සිහින ලෝකයක තනිවන කාලය... පාට පාට හීන... දකින මල් සමය... හරියට සමනළයින් වගේ... මල්පැණි සොයා ඉගිල යන ජීවිතයේ සුන්දරම කාලය.
මේ කාලයේදී ඇතිවන ආදර සම්බන්ධතා බොහෝමයන් තාවකාලිකයි. ගැළපීම් නොගැළපීම් තැකීමක් නැහැ. හිත ගිය තැන...