මිතුරනේ
මම අනිද්දා ලන්ඩන් යනවා. සතියකින් විතර ආයෙ එනවා. මට මෙන්න මේ ප්‍රශ්න ටික තියෙනවා
දන්න කෙනෙක් උදව්වක් කරනවද :)
>> අතේ අරන් යන බෑග් එකේ පවර් බැන්ක් එක අරන් යන්න පුලුවන්ද.
නැත්නම් පවර් බෑන්ක් එක අනිත් බෑග් එකට දාන්න ඕනෙද
>> සෙල්ෆි ස්ටික් එක අතේ අරන් යන බෑගේ එකේ අරන් යන්න පුලුවන්ද...