මටත් ඕක හැදිල තියෙන්නෙ... හැදුනාම ඔය කියන අමාරු ඔක්කොම එනව... කැරකිල්ල, වමනෙ යන්න එනව, ඔළුවෙ කැක්කුම......... දෙපාරක්ම ඊ.සී.ජී. ගත්ත, එකෝ එකකුත් කරල බැලුව හාට් ඇටෑක් එකකට එන්න තියෙනවද කියල. (මහ රෑ ඉස්පිරිතාලෙ ගියෙ) එහෙම අවුලක් නෑ... වැඩි උනාම බේත් ටිකක් බොනව... පස්සෙ මම දන්න ඩොක්ට කෙනෙක් කිව්ව...