ඕවා ඇත්ත කියලා අදුර ගන්නේ කොහොමද මචන්? පලපුරුද්දෙන්ද? මම 2002 නවරත්න මුද්දක් ගත්තා අම්මගේ අපලෙකට කියලා. 2005 අහම්බෙන් රත්තරන් බඩු කඩේකට ගියාම එතන මනුස්සයෙක් කිව්වා ඒ ගල් ඔක්කොම බොරු කියලා :( අපිට විකුනපු එකා කිව්ව කාටවත් පෙන්නුවොත් බලේ බිදෙනවා කියලා :rofl: