Recent content by Senith Gayashan

  1. S

    Titanic නැව ගිලුනෙ නැ

    ඔයාලා අහලා තියෙන සුපිරිම ආදර කතා අතරින් එකක්නෙ ටයිටැනික් film එකේ ජැක් සහ රෝස් ගෙ ආදර කතාව.ඒ ආදරේ එච්චර ලස්සන වෙලා ඇත්තේ titanic නැව ගිලුනු නිසා වෙන්නැති. එත් titanic නැව ගිලුනේ නැත්නම් ඊට පස්සේ ජැක් සහ රෝස් ජීවත් වුනේ කොහොමද කියලා "ඝෝශා" band ගීතයක් රචනා කලා "titanic නැව ගිලුනෙ නැ'...