1. S

    Nokia 3.1 Root කරන්න දන්න කවුරුහරි ඉන්නවද

    Bootloader ek unlock krnna hena gemak dunna bn... eth harigiye naa
  2. S

    Nokia 3.1 Root කරන්න දන්න කවුරුහරි ඉන්නවද

    Nokia 3.1 Root කරන්න දන්න කවුරුහරි ඉන්නවද මචං , Nokia 3.1 එක root කරන හැටි දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දියන්කො....