රත්නපුරේ සත්‍ය කතාවක්
පට්ටම නූලක්. . . මේකේ කතා දාන හැමේටම ස්තූතියි. . .
මෙක මගේ මිතුරකුගේ සත්‍ය කතාවක්.
රත්නපුර නගරයට යාබද, සුන්දර පරිසරයක ප්‍රධාන මාර්ගයට යාබද අක්කර 8ක ඉඩම. ප්‍රධාන මාර්ගයට මීටර් 200 වගේ දුරින් ගේ. ගෙදරට විශාල කාමර 6, විශාල විවෘත අාලින්දය. වලව්වක් වගේ විශාල...