Recent content by shaash

  1. S

    රාගය හා ආදරය

    අයියෙ රාගයෙන් තොර ආදරයක් ඇත්තෙම නැද්ද?
  2. S

    ලේ Rawateema

    hemadama kollanta kellange weradi lokuwata penawa.kollange deewal peennema ne....adare karanam, samawa dennath igana ganna onee...........
  3. S

    දෙපද පද ගැටුම්

    මල්ලී නෙමේ අනේ අයියේ මම නන් ගී දුක් දෙන්න නෙමේ ලියුවේ මම රන් ගී:no:
  4. S

    දෙපද පද ගැටුම්

    බල්ලන් දන්නෙ හද ද්ක උඩු බුරන්නයි එය තේරෙන්නෙ තව එක බලු නකුටෙකුටයි මේනක හිතන් ඉන්නේ අද රජ වෙන්නයි මල්ලී හෙටත් මම එන්නේ ඔබ හමු වෙන්නයි
  5. S

    දෙපද පද ගැටුම්

    වටේ පිටේ දුවලා මට වෙඩක් නෙතී චන්ඩිත් සමග මගේ වදයක් නෙතී කට තිබුනට නුවනක් දෙන්නේ කොම අනුකම්පා කරමි ඔබ හට මෙ මම
  6. S

    දෙපද පද ගැටුම්

    බයද අහපු මේනක දෙන් කොහෙදො මේසෙ යටට රින්ගල හෙන්ගුනදො
  7. S

    දෙපද පද ගැටුම්

    නමක් කීයාගෙන ආවත් මොන චන්ඩී අපි ඉස්සරහ වන්නේ කවදත් නොන්ඩී ජාමේ බෙරගෙන දෙන්වත් ඔය මල්ලී සිටියොත් හොදයි නොමවීලා බොරු චන්ඩී
  8. S

    දෙපද පද ගැටුම්

    අදයි එකතු උනෙ මම එල කිරි සමග ලෑබුවා සොමියක් දවසේ හවස යකා දාල යන්නත් මට දුකය එහෙම කියා බ්ද ගන්නත් බ් රිය
  9. S

    දෙපද පද ගැටුම්

    යක්කුන්ටත් බඩගිනි වෙන කාලයක් කවියො සිටිති නෑතුවත් කවි තාලයක් අනේ අපොයි රටකට උන සාපයක් කාලේ මරයි අපි ඔක්කොම වී මුලාවක්
  10. S

    දෙපද පද ගැටුම්

    කියන්න තියන එක මූනට කියන් ටොමී යන්නේ කොහොම අපි මිතුරන් ම නොවී කවි නීරසයි මට නම් නෑ කිසිම සොමී එරෙහි වෙලා මුන් ඔක්කොම විහින් නහී
  11. S

    දෙපද පද ගැටුම්

    තාකුර් හට නොකියන් අවලාද ඉතින් දිනන අයට දෙන්නෙමු අපි දිරිය නිතින් ස්තුතී මල්ලි ලින්ක් එක දුන්නාට සතුටුයි ඔයා වගෙ අය උන්නාට
  12. S

    දෙපද පද ගැටුම්

    mepamana kalak hitiyata noma dena mulawen post ekkak demmata mata samaa wen, kaweeyak leeuu woth oba hare kalawen dennam uthtare mama nowela pamawen.
  13. S

    දෙපද පද ගැටුම්

    thakur aiya laga wath ne may weddee wena aya natai gamen hoda heti ratth wee