Recent content by Shamalin

  1. Shamalin

    මම රෙඩි බිචස්....

    උඹලට මතකද ප්‍රේමදාසගේ කාලෙ කවුද ඇමති කෙනෙක් හිටියා මොන රණසිංහ ද කියලා. හරියට නම මතක නෑ. බුවා තමයි කිවුවෙ ප්‍රේමදාසගේ සෙරෙප්පු වලින් සුප් එකක් හදලා දුන්නත් බොනවා කියලා. දවසක් මේ මනුස්සයා ප්‍රේමදාසත් එක්ක රැස්වීමක ඉන්න අතරතුර ප්‍රේමදාසට වාතයක් ගිහිල්ලා. මේ කියන ඇමති මිනිහටයි වාතෙ ගියේ වගේ ටක්...
  2. Shamalin

    Capitalism vs Socialism

    මේ කතාව ඇත්ත.
  3. Shamalin

    හැම පෝස්ට් එකටම තම්බ්ස් අප් දාගෙන යන එවුන් ඇයි එහෙම කරන්නෙ? 🤔

    මම දැම්මෙ ඌ ඇක්ටිව්ලි මගේ පෝස්ට් එකට උගේ අදහස කියපු එකට. :D
  4. Shamalin

    හැම පෝස්ට් එකටම තම්බ්ස් අප් දාගෙන යන එවුන් ඇයි එහෙම කරන්නෙ? 🤔

    මට තේරෙන්නෙ නෑ මොකද්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ කියලා. දන්න එකෙක් කියපල්ලා.
  5. Shamalin

    Fix රේට් වලට ණය ගත්ත මිනිස්සු ගේම ඉල්ලන්න පටන් අරගන.

    මේ ලියුමෙ තියන ඒවා දැක්කම තේරෙන දේ තමයි, ඔව් මේ වගේ ඔලමොට්ටල විදිහට දෙන්නෙක්ගෙ ණය රුපියල් බිලියන ගණන් කපා හැරලා රටේ ඉන්න අහිංසක මිනිස්සු ලක්ෂෙකින් විතර 3500 ගානෙ වැඩිපුර අරගන පාඩුව පියවගන්න හදනවා. පුදුමයි තාම බැංකු ඉතුරුවෙලා තියනවා.
  6. Shamalin

    Fix රේට් වලට ණය ගත්ත මිනිස්සු ගේම ඉල්ලන්න පටන් අරගන.

    ණය ගත්ත මනුස්සයා කියනවා. මනුස්සයගෙ මූලික පඩියට අනුරූපව බැංකුවෙන් දෙන්න පුළුවන් උපරිම ණය මුදලලු එදා දුන්නෙ, අදටත් මූලික වැටුප ඒ ගානමයි. ඊට අමතරව බැංකුවෙ දුර්වල පරිපාලනය හරහා දයා ගමගේ, ඇලෝසියස් මෙන්ඩිස් වගේ එක එකාගෙ ලෝන් බිලියන ගණන් බෝල් ණය විදිහට කපා හැරපු නිසාත් බොරු පොහොර නැව් වලට සල්ලි...
  7. Shamalin

    අනුර කුමාර මහතාගේ පුතාගේ මගුල් ගෙදර දවස

    මේකෙ තේරුම කිවුවොත් කියල දෙනවා. :lol:
  8. Shamalin

    අරගල කාලේ නිර්පාක්ෂික ID

    225 එපා කිවුවෙ ගෝටගේ කැම්පේන් එකේනෙ. ඒ කියන්නෙ ඒ සෙට් එකමද අනුරට චන්දෙ දෙන්න කියන්නෙ?
  9. Shamalin

    Comeback by Bayyo?

    ජීවිතේට දැකලා නැති අකවුන්ට් එලියට බැහැලා
  10. Shamalin

    ඇයි බන් මේ කුලී හේවායෝ 3% ජෙප්පන්ට මෙච්චර බය?

    ඕවා හොයන ක්‍රම තියනවා බන්. CSN එක දාන්න යෝශිතට සල්ලි කොහෙන්ද, සිංහරාජේ පැත්තෙ ගිනි තියපු හෝටලේ හදන්න රෝහිතට සල්ලි කොහෙන්ද වගේ දේවල් පරීක්ෂණයක් තියලා හොයන එක හොඳ නැද්ද බන්. ඕවා කවුරු ආවත් කරන්නෙ නෑ ඒ හින්දා ටකරම දෙන එකාට චන්දෙ දීලා නිකන් ඉන්නවා වගේ ඉඳලා හරියන්නෙ නෑනෙ බන්. අනික ඔය මහබැංකු...
  11. Shamalin

    ඇයි බන් මේ කුලී හේවායෝ 3% ජෙප්පන්ට මෙච්චර බය?

    හැම එකම ගන්න බැරිවෙයි බන්. ගන්න පුළුවන් ටිකකුත් ඕකෙ තියනවනෙ. ස්විස් ගිහින් අරන් එන්න කලින් අඩුගානෙ ලංකාවෙ තියන හොරාකාපු ඒවවත් ගන්න ට්‍රයි එකක්වත් කාටවත් නෑනෙ බන්. නිමල් පෙරේරා ළඟ තියෙන්නෙ නාමල්ගෙ සල්ලි කියලා ඌ උසවියටද කොහෙටද කිවුවලු නේද? එතකොට නාමල් කිවුවලු ඌ ඒ සල්ලි රග්බි සම්මේලනෙට දුන්නා...
  12. Shamalin

    ඇයි බන් මේ කුලී හේවායෝ 3% ජෙප්පන්ට මෙච්චර බය?

    හොරාකාපුවා ගන්න පුලුවන්ද බැරිද බලන්න උදාහරණයක් කියන්නද, FCID එකට, බ්‍රයිබරි එකට දාලා තියන කම්ප්ලේන් වලට, ටෙක්නිකල් රීසන් වලට අයින් කරපු නඩු වලට නීතිපති දෙපාර්තමේන්තුවන් නඩු දාන්න කියපන්කො බලන්න. අන්තර්ජාතිකව හොරාකාපුවා ගෙන්නන ඉන්ටර්නැෂනල් බොඩීස් ගැන, ක්‍රම ගැන ඕන තරම් උන් කියලා දීලා තියනවා...
  13. Shamalin

    ඇයි බන් මේ කුලී හේවායෝ 3% ජෙප්පන්ට මෙච්චර බය?

    උඹ ඕක අහපු එක හොඳයි බන්. මම කියන්න ඕන ටික @Xi Jinping කියලා තියන හින්දා ඒ ගැන කියන්න යන්නෙ නෑ. ඌ කියපු එකට යමක් එකතුකරලා කියනවනම් කියන්න තියෙන්නෙ, බලපන්කො ජෙප්පන්ට විරුද්ධව කරන්න පුළුවන් චෝදනා ටික, උන්ට ෂර්ට් අඳින්න සල්ලි කොහෙන්ද වගේ ඒවනේ. නිකමට හිතපන්කො රාජපක්ෂලාගේ සහ රනිල්ගෙ පැටිකිරිය. උන්ට...