Recent content by shammaxxy

  1. shammaxxy

    Get $125 worth of Claude Code

    hmm.. no idea situation eka gana bro.
  2. shammaxxy

    Get $125 worth of Claude Code

    Folder ehekata daala try karalada baluwe?
  3. shammaxxy

    Get $125 worth of Claude Code

    සමහර කට්ටියට clear නැති හන්ද මේ credits use කරන විදිහ; ඒ ගැන පොඩි විස්තරයක්. 1. උඩ තියෙන විදිහට, register වුනාට පස්සෙ බලන්න credits available ද කියල. 2. පස්සෙ API Token කියන එකට ගිහින් අවශ්‍ය විස්තර දාල token එකක් create කරගන්න. 3. Claude code නැත්තන් install කරගන්න. npm install -g...
  4. shammaxxy

    Get $125 worth of Claude Code

    මේකේ available models. opus එක සමහර වෙලාවට slow වෙනව. මේක හොඳයි experiment කරන්න වගේ. Claude code install කරල, පොඩ්ඩක් API token එක set කරගන්න path variables වලට. පස්සෙ vscode plugin එකෙනුත් use කරන්න පුළුවන්. එහෙම expiration එකක් සඳහන් කරල නැහැ. අඳුරන අයට refferal links යවල මේකට set කරගන්න...
  5. shammaxxy

    Get $125 worth of Claude Code

    අප්පටසිරි. මොකද දන්නෙ නෑ එහෙම වුනේනම්. :eek: github එකෙන් නේද sign up වෙන්න try කලේ?
  6. shammaxxy

    Get $125 worth of Claude Code

    තමන්ගේ prompt කිරිල්ල අනුව තමා bro. $125න් තමන්ට කැමති ගානක් add කරගන්න පුළුවන් usage එකට.
  7. shammaxxy

    Get $125 worth of Claude Code

    Coding කරන අයට Claude Code Opus free credits use කරන්න අවස්ථාවක්. මුලින්ම github account එකක් හදාගන්න නැත්තන්. ඒක use කරල sign up වුනාම $125 credits set වෙනව. තමන්ටත් referral link එකක් හදාගෙන, කට්ටියට share කරල rewards දිනාගන්න පුළුවන්. API Token එකක් generate කරගෙන use කරන්න තියෙන්නෙ. දන්නේ...
  8. shammaxxy

    BOC Smartgen

    BOC eke card ekak oni neda account eka activate wenna? mage laga card ekak nahane. mokada karanne ethakota?
  9. shammaxxy

    ජෙප්පෝ කෙදිරිගායි - උදෑසන 10 වන විට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 20% පනී

    යන කට්ටිය බහුතරය මාලිමවේ කට්ටිය, නොයා ඉන්නෙ වෙන පක්ෂ වල කට්ටිය. ප්‍රකාශිත චන්ද වලින් එතකොට වැඩි ප්‍රතිශතය මාලිමාවට වෙනව. ඒක වාසියි කොහොමත්!