Recent content by shan_84

  1. S

    ජීවිතය පිලිබඳ ප්‍රශ්නයක් - ඩයලොග් GSM

    මචං ඇත්තම කියනව නම් කොටු පැනපු විස්තර පවා මේකෙන් ගන්න පුලුවන් . අනික .. බිස්නස් එකේ ඒවා ? මේ දෙකම එක හා සමාන පුද්ගලික දේවල් නේ ? :sorry:
  2. S

    ජීවිතය පිලිබඳ ප්‍රශ්නයක් - ඩයලොග් GSM

    කෝල් කරපු එකාව නම් හොයා ගන්න විදියක් නැහැ පුතා ස්කයිප් නම්බර් එකකින් ගත්තේ . නම්බර් එක වැටෙන්නෙත් නැහැ . ඩයලොග් එකේ මම අදුරන කෙනත් කිවුව කෝල් එක ආව නම්බර් එක නම් හොයන එක බොරු වැඩක් කියලා . මගේ විස්තර hide කරන්න විදියක් නැද්ද ? :yes:
  3. S

    ජීවිතය පිලිබඳ ප්‍රශ්නයක් - ඩයලොග් GSM

    මචං කාගේ නමට රෙජිස්ටර් උනත් .. විස්තර ටික ගන්න කාගේ නමටද තියෙන්නේ කියන දේ වැදගත් නැහැ . මේ සිම් එක අවුරුදු ගානක් පරණ VIP එකක් බන් . මගේ නමට තියන්නේ . ඉතින් විස්තර ටික ගත්තට පස්සේ හොරු අල්ලලා වැඩක් තියනව ද බන් :sorry:
  4. S

    ජීවිතය පිලිබඳ ප්‍රශ්නයක් - ඩයලොග් GSM

    මචං සිම් එක මගේ නමට තියෙන්නේ . අනික වෙන නමකට හැරෙවුව කියලා වැඩක් තියද ? උන් හොයන්නේ නම්බර් එක ගහල නේ බන් . නමට නෙමේ බලන්නේ නම්බර් එක ගහල . ඉතින් මොන ID එකට තිබුනත් වැඩක් නැහැ නේ . නම්බර් එකෙන් හෙවුවම ඔක්කොම වැටෙනවා නේ බන් .. :yes:
  5. S

    ජීවිතය පිලිබඳ ප්‍රශ්නයක් - ඩයලොග් GSM

    ජීවිතය පිලිබඳ ප්‍රශ්නයක් - ඩයලොග් GSM මචං ලා මම වියාපාරිකයෙක් . මට තරහ කාරයෝ කිහිප දෙනෙක් ඉන්නව මචං ලා .. මට ඩයලොග් සිම් එකක් තියෙන්නේ .. පහුගිය දවස් වල මට අදුරන්නේ නැති කෝල් එකක් ආව මගේ වියාපාර ගනු දෙනු සහ පුද්ගලික ජීවිතය ගැන විස්තර හොයා ගන්න ඩයලොග් සිම් එකෙන් ගත්ත කෝල් වල විස්තර ටික ගත්තම...