Recent content by shane$

  1. shane$

    කොට්ටාව කඩුවෙල

    issara nam 100 i ticket eka dan keeyada danne na. Maharagamin patanganne bus eka. kottawa haraha enne ida thibboth naginna puluwan kottawen. winadi 30 kata sarayak bus tibba issara
  2. shane$

    _Selfie_ Selfieitis_Selfiends #NonNude

    PM Bro :yes:
  3. shane$

    Grammarly Premium | නොමිලේ | Giveaway 🔥 2021

    Thanks bro. Supirii🔥🔥🔥
  4. shane$

    හිත වටේ යනවා.

    මේක තමයි මට නම් කියන්න තියෙන්නෙ RBumgq5yVrA
  5. shane$

    නිත්‍යානුකුල නොවන විදියට බැල්කනියක් දාන&

    methana kisima idak thiyala na bn. balcony eke wata enne idame maimata
  6. shane$

    නිත්‍යානුකුල නොවන විදියට බැල්කනියක් දාන&

    Plan eka anumatha karala tibbe na bn. polisiya awilla wada nawaththuwa
  7. shane$

    නිත්‍යානුකුල නොවන විදියට බැල්කනියක් දාන&

    පොලිසිය ඇවිල්ල වැඩ නවත්තන්න කිව්ව බන්. අපිට ඇඳිරි නීතිය ඉවර වුනාම පැමිණිල්ලක් දාන්න කිව්ව.
  8. shane$

    නිත්‍යානුකුල නොවන විදියට බැල්කනියක් දාන&

    ඊයෙ හවස පොලිසිය ආව. ඇවිල්ල plan එක බැලුව ඒක අනුමත කරලතිබ්බෙත් නෑ. වහාම වැඩ නවත්තන්න කිව්ව ඇඳිරි නීතිය වේලාවේ කොහ්හොමත් වැඩ කරන්න බෑ කියල. අපිට ඇඳිරි නීතිය ඉවර වුනාම පැමිණිල්ලක් දාන්න කිව්ව.
  9. shane$

    නිත්‍යානුකුල නොවන විදියට බැල්කනියක් දාන&

    කතා කරල බැලුව බන් එයාල එක්ක කතා කරලා විසඳගන්න බෑ රණ්ඩුවටමයි එන්නෙ අපේ තාත්ත වත් මමවත් එහෙම රණ්ඩුවට යන අය නෙමෙයි බන් ඒකනිසා බාස් ලට සද්දයක් දාන එක හරියන එකක් නෑ මට sure නැත්තෙ එයාල plan එක හොරෙන් පාස් කරගෙනද කියල. එහෙම පාස් කරගෙනනම් හැදුවට පස්සෙ කරන්න දෙයක් නැද්ද?
  10. shane$

    නිත්‍යානුකුල නොවන විදියට බැල්කනියක් දාන&

    ඒපැත්තෙ බැල්කනි එක තියෙන්නේ හරියටම අපේ මායිමේ. අපේ ඉඩමෙ ඒ හරියේ අපි තාම මොකුත් හදල නෑ. අපිට ඒ හරියේ ගෙයක් හදන්න හරි ඒ කැල්ල විකුනන්න හරි ගියාම තමයි ප්‍රශ්නෙ එන්නෙ