උබ එකෙක්ට මෙතැන මේ Thread එකකින් විස්තර කරලා තේරුමක් නැ. සරළව කිවුවොත් ඉස්ලාම් පදනම් වෙන්නේ “විශ්වාසය” කියන මුලධර්මයෙන්. උබ වගේ එකෙක්ට ඕක තේරුම් කලට තේරෙන්නේ නැ. කරලා වැඩකුත් නැ. උබට ඒවා දැනගන්නට ඕනෙම නම් ඉස්ලාම් ධර්මය ගැන හරි තැනකින් දන ගනින්.
උබට තේරෙන විදියට ක්වොථ්, 330000000 (තිස්තුත්...