Recent content by shans9

  1. S

    ජීවිතය එපා වී ඇත!

    badina adahasa athariya :rofl:
  2. S

    ජීවිතය එපා වී ඇත!

    අම්මගෙන් බේරුනාට පස්සේ ගැනිද?
  3. S

    ජීවිතය එපා වී ඇත!

    ඒ මොකෝ අයියේ ගෑණි ඊට වඩා අවුල්ද?
  4. S

    ජීවිතය එපා වී ඇත!

    එක තමා හොදම විදිය කියලා මටත් හිතෙනවා. මං දැන් ඔකොම සුවපහසු විදියට හදාගෙන තියෙන්නේ බන්. බෝඩිම් වෙන්න ගියොත් පහසුකම් නැති නිසා ටිකක් බයයි වැඩේට අත ගහන්න.
  5. S

    ජීවිතය එපා වී ඇත!

    මං ඇත්ත කියන්නේ නැ බන්. සියලු දේ වමාරුව ඉස්සරනම්.එත් දැන් එහෙම කරන්නේ නැ. එත් කවුරුහරි යාලුවෙක් එක්ක ෆිට් වෙලා දවසක් දෙකක් රවුමක් ගැහුවොත් අනිවා අම්මට මට්ටු වෙනවා.
  6. S

    ජීවිතය එපා වී ඇත!

    හප්පා. වෙනම කිව්වේ එකේම ගෙදර වෙන වෙන ගෙවල් හදාගෙනද?
  7. S

    ජීවිතය එපා වී ඇත!

    වෙලාවකට විශ්වාස කරනවා වෙලාවකට නැ,එහෙම බලපු වෙලාවල් වලදී කියලා නැ බන්.
  8. S

    ජීවිතය එපා වී ඇත!

    ammata banne na bn. mata one ammawath shape eke tiyagena hamadema karaganna
  9. S

    ජීවිතය එපා වී ඇත!

    elaz balanam
  10. S

    ජීවිතය එපා වී ඇත!

    උබට තේරුණා. ;)
  11. S

    ජීවිතය එපා වී ඇත!

    ඔව් ආදරේ වැඩි හින්දා තමා.අම්මත් එක්ක තරහක් නැ බන්. අම්මට කොච්චර තේරුම් කරන්න ගියත් වැඩක් නැ.මට මට ඕනේ ජිවිතේ දැන් තේරිලා තියෙන්නේ බන්. එත් මේ අම්මගෙන් තියෙන බලපෑම නිසා ඒ කිසි දෙයක් කරන්න බැ. මට කලින් යාලුවන්ගේ අඩුව දැනුනේ නැ. එත් ඊයේ පොඩි සිද්දියක් උනා. එකෙන් පස්සේ යාලුවෙක්ගෙ අගේ සරටම දැනෙන්න...
  12. S

    ජීවිතය එපා වී ඇත!

    දෙක තුනක් නෙමේ බන් 100කට වැඩිය ගිහින් ඇති තාමත් එහෙමයි. අම්මට බයිනවත් වෛර කරනවත් යන්නේ නැ බන්.අම්මට පණ වගේ ආදරෙයි.එත් එයාගේ මේ හැසිරීමත් එක්ක මට මහා තනිකමක් දැනෙනවා බන්. ට්‍රිප් එකක් යන්න ආස උනත් යන්න යාලුවෙක් නැ.
  13. S

    ජීවිතය එපා වී ඇත!

    අවබෝදය වැඩි කෑම වෙන්න ඇති.අම්මා හෙන සොසල්. මං මොකෙක් හරි එක්ක දවසක් දෙකක් රවුමක් ගැහුවොත් අම්මා උගේ ඔකොම විස්තර ඔකොම හොයාගන්නවා.