මන් girlfriend / Wife කෙනෙක් Serious relationship එකකට හොයනවා, ගොඩක් site බැලුව, වැඩක් නෑ, උන් සල්ලිගන්නකන් විතරයි, කපුවොත් පල් හොරු, සල්ලි විතරයි, වැඩක් කරන්නේ නෑ,
දන්නා උන් කියනවා, එළියේ Clubbing ගිහින් අනන් මනං කරලා හොයා ගනින් කියල, එහෙම මගුලක් newei මන් හොයන්නේ, පත්තරේටත් දැම්ම සැරයක්...