මන් මේක කලින් දැකල තිබුනේ නෑ බන්. දැකල තිබුන නං කීයටවත් කාර්ඩ් එකේ නම්බර් එක උන්ට බලාගන්න දෙන්නේ නෑ බන්.
මන් ඔය ෂොප් එකට ආයේ හෙට යනවා බඩුවක් ගන්න. ගියාම කියනවා මේක වැරදි වැඩක් කියලා ඔයාලා කරේ.
මන් කොල්ලුපිටියේ ලංකාබැංකුවේ atm එකෙන් බන් අද try කරේ. එකේ master card පුළුවන් කියලා උන්ගේ ලෝගෝ එක ගහල...