මචෝ පුළුවන්නම් දවස් 3ක් ඉවසලා හිටපං, කෙල්ලටත් කියපං පිස්සු නටං නැතුව ඉන්න කියලා. කතා කරලා විසදගන්න මේ වෙලාව උනුසුම් වැඩී. කරන දෙයක් ඔ්න වෙලාවක කරන්න පුළුවන්. උඹ කෙල්ලෙග ගෙදර සෙට් එක අවුල් කරගන්න එපා උං අකමැති දෙයක් උඹලා කරන්නෙ නැති විදියට හිටපං කෙල්ලටත් එ්ක කියපං. එතකොට උඹලාට ඔ්න දේවල්...