Recent content by shenal1

  1. S

    රතන හිමිගේ හොර උපවාසයෙන්

    ඥනසාර හිමි රතනලා මුස්ලිම් අන්තවාදින්ගේ ඩොලර් වලට මේ රටේ සිංහල අයිතීන් පවා දෙන එක තමයි කරන්නේ.මහසෝනලා,ඥානසාරා,රතනලා වගේ එවුන් නැති සිංහල බලවේගයක් හොර රාජපක්ෂ ‍රැලට සහ රනිල් සජිත්ලට එරෙහිව ගොඩ නංවන්න ඕන
  2. S

    රතන හිමිගේ හොර උපවාසයෙන්

    රතන හිමිගේ හොර උපවාසයෙන් පාස්කු ප්‍රභාරයෙන් පසුව මේ රට අරාබි කොලනියක් කරන අන්තවාදි සැලසුමට සහ මේවා කල රාජපක්ෂ කල්ලියට එරෙහිව විශාල ජනමතයක් ගොඩනැගෙමින් පැවතියේය..ආන්ඩුව එයට එරෙහිව යම් ක්‍රියාමාර්ග ගනිමින් සිටියේය....රතන හිමියන් අරාබි ඩොලර් වලට මේ මැද්දට කඩාපැන හොර උපවාස කර ඒ සියල්ල විනාශකර...
  3. S

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    apita bangali ekka play karala point 2ma ganna tibba.pakistan ekanam vassa eka avlak naha.gahanna gihin dekama nathi kara gannavata vada
  4. S

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    අදනම් පැලෙන්න පායනවා.පොයින්ට් එකක් නිකන් ගන්න ලක් එකක් නෑ