Recent content by ShiranthaG

  1. ShiranthaG

    පිටිපස්සේ ඉඩමෙ ගහෙන් පොල් වැටෙනවා වහලෙට.

    ඒකනේ බන් , අපි නම් වහලෙට උඩින් ගෝනි වලින් හරි දැලක් හදල දානවා වැටෙන පොල් ටික එකතු කරන්න , දැන් පොල් ගණන් 190-240 වගේ වගේ යනවා . :)
  2. ShiranthaG

    Dialog Unlimited අලුත් පැකේජ් එක

    Etisalat HSDPA ස්පීඩ් දුන්නා 14 / 21 වගේ . මීට අවුරුදු ගානකට කලින් . . මුන් තාම 10 ට ලිමිට් කරනවා . :)
  3. ShiranthaG

    පිටිපස්සේ ඉඩමෙ ගහෙන් පොල් වැටෙනවා වහලෙට.

    පොල් ටික එකතු කරලා විකුනපන් උන්ටම :)
  4. ShiranthaG

    Daraz එකේ Phone හොද නැද්ද ?

    refurbish වෙන්න ඕන . ඒත් එක්කම system update block කරලා තියෙන්නේ, root චෙක් දැම්මට අහු වෙන්නෙත් නෑ .
  5. ShiranthaG

    Daraz එකේ Phone හොද නැද්ද ?

    ගන්න එපා , සිරාවට . මන් daras එකෙන් vivo එකක් ගෙන්නුවා . එකේ android update වත් චෙක් වෙන්නේ නෑ . අනිත් ඇප් වැඩ . සීල් පැක් ආවේ , හැබැයි මොකක් හරි ජිල් මාට් එකක් දාල තියෙන්නේ . බැන්කින් ඇප් , සෝෂල් මීඩියා නම් දාන්නේ නෑ . උබ එදිනෙදා පාවිච්චියට ගන්න එකක් නම් , ගන්න එපා ඔකුන්ගෙන් . හොර හැත්ත .
  6. ShiranthaG

    බිස්නස්.

    සිස්ටම් එකේ එන්ට්‍රි ටික ආයෙත් චෙක් කරපම් . එක්කෝ මොකක් හරි එක්ස්පෙන්ස් එකක් key කරලා නෑ , එක්කෝ මොකක් හරි සේල් එකක් වැරදි ප්‍රයිස් එකක් එක්ක key කරලා වෙන්න.
  7. ShiranthaG

    බුරියානි කඩ කරන අය

    බිත්තරේ තම්බන්න දානකොට අල්පෙනිත්තකින් හරි ටිකක් මහතා හර්නෙල් කට්ටකින් බිත්තර කට්ට හිල් කරපන් . තැම්බිලා ඉවර උනාම ඇල් වතුරට දාල , හොලවපන් . කටුව ගලවන්න ලේසි බිත්තරේ තුවාල වෙන්නේ නැතුව .
  8. ShiranthaG

    අලුතින් බයික් ගන්නකොට finance විතරයිද දෙන්නෙ?

    එහෙම දෙයක් නෑ , උබ ගාව සල්ලි තියෙනවා නම් මුළු ගාන ගෙවල ගනින් . ඒක ලාබයි උබ අවුරුදු ගානක් පොලිය ගෙවනවාට වඩා .
  9. ShiranthaG

    පාසල් ළමයින්ට කොන්ඩම් බෙදන එක ගැන උඹලගේ අදහස මොකක්ද?

    බෙදන්න අවශ්‍ය නෑ , ඕනේ නම් ඇවිත් ගන්න මට්ටමට ඕක නොර්මලයිස් කර නම් ඉවරයි .
  10. ShiranthaG

    කෙබරකොටා කොහොමද බන් කලිසමක් ඇඳන් මේ කතා අහන් ඉන්නෙ? - "මුහුද මැද්දෙ පාර හැදුවාම මාලු කොහොමද එහාට මෙහාට යන්නෙ?"🤭🤭

    පාර යන්නේ ලංකාවේ ඉදල ඉන්දියාවටද ? ඔස්ට්‍රෙලියවටද ? :) මාළුන්ට පාර මාරු වෙන්න පාලමක් දැම්මම ඉවරයි නේ. ඕන නම් කලර් ලයිට් සෙට් එකක් දාමු , මාළුවට තියන්නේ ඇවිත් බටන් එක ඔබන්න එතකොට වාහන නවත්තල ඉඩ දෙන්න ඕන . 🤌 .
  11. ShiranthaG

    උබලගෙ ෆොන් වල Ringtone එක මොකක්ද?

    default, and Silent mode at most times :)
  12. ShiranthaG

    තරග විභාග හොරයිද

    ප්‍රොසෙස් එක ෆලෝ කරා. එක්සැම් තිබ්බ . තමන්ට ගන්න ඕන කෙනාට සෙකන්ඩ් ඉන්ටව් එකේ වැඩිපුර මාක් දුන්න . ඕන්න ඔහොමත් වෙනවා (ලු ). :) ඔඩිට් එකෙත් හොයන්න බෑ ප්‍රොසෙස් එක ෆලෝ කරලා නිසා .
  13. ShiranthaG

    මචන් අපේ සර්විස් ලෙටර්ස් චෙක් වෙන්නෙ කොහොමද වෙන රටකදි

    ඕවටම specialize වෙච්ච service provider ලා ඉන්නවා . උන්ව හයර් කරනවා, එතකොට උන් දෙන background check එක ෆයිල් එකට දාල චැප්ටර් ක්ලෝස් කරන්න පුළුවන් . (උන් චෙක් කරනවද නැද්ද කියන එක වෙනම කතාවක්, අරුන්ට ඕනේ උන්ගේ ගැලවිල්ලට report එක :) )