Recent content by shizihou

  1. S

    තනි අලියා ගේ වඳ පෙත්ත!

    තනි අලියා ගේ වඳ පෙත්ත! මිනිස්සු දැක්කාට රංචු ගැහිලා ඉන්න අලි කලබල වෙන්නේ නෑ. ඒත් තනි අලි එහෙම නෑ. හරි ම දරුණුයි. මෙහෙම වෙන්නේ බය හින්දා කියලා තමයි කියන්නේ. කට්ටිය එක්ක එකට ඉඳිද්දි බයවෙන්න කාරණයක් නැහැනේ. හතර වටේමත් පේනවා. කල්ලි ගැහිලා ඉන්න එකේ හයියත් තියෙනවා. මිනිස්සු කියන්නේ විශ්වාසකරන්න...