පොඩි project එකක් (නිර්මාණශීලී නංගිල අක්කලට)
මේකයි, මං පොඩි ළමයින්ට learning app එකක් හඳනවා. :cool:
එකේ voice recording ටිකක් තියෙනව කර ගන්න.
මාතෘකා 192ක් English වලින් තියෙනවා(short paragraphs).
ඒවා සිංහලෙන් පොඩි ළමයින්ට ආස හිතෙන විදිහට කියල record කරන්න තමයි තියෙන්නෙ. :yes:
ඔයාලගෙ...