Recent content by shy_man

  1. S

    කොල්ලෝ ටික විතරක් වරෙන් මෙහාට

    ස්තූතියි මචන්ලා... මේ වගේ cases මොන doctors ලට ද බන් පෙන්නන්නේ ? Skin අයටද ?
  2. S

    කොල්ලෝ ටික විතරක් වරෙන් මෙහාට

    thanks කොලා.. හිත සැනසෙන උත්තරයක් දුන්නට. :)
  3. S

    කොල්ලෝ ටික විතරක් වරෙන් මෙහාට

    තොපිලට පික්සුද යකුනේ... මම බඩුකාරයෙක් නොවෙමි :frown::growl:
  4. S

    කොල්ලෝ ටික විතරක් වරෙන් මෙහාට

    comment කරපු හැමෝටම ස්තූතියි. නමුත් මචං මගේ තියෙන්නේ penis එක ඇතුලේ නෙවෙයි. ලිංගේන්ද්‍රිය වටෙටනේ තියෙන්නේ කකුලේ ඉකිලි වටේටත් තියෙනව නේ. smegma නම් ටොපා වටෙටනේ එන්නේ ....
  5. S

    කොල්ලෝ ටික විතරක් වරෙන් මෙහාට

    කොල්ලෝ ටික විතරක් වරෙන් මෙහාට fake එකක් හදාගෙන ආවේ real එකෙන් අහන්න බැරි හින්දයි. මචන්ලා මට පොඩි සෞක්‍ය ගැටළුවක් තියෙනවා. දන්නා කෙනෙක් ඉන්නව නම් උත්තරක් දියන් bite නොකර. සමාන්‍යයෙන් මම ගෙදරින් office එන්න ලැස්ති වෙන්නේ 6.30 am වගේ. office ඉවර වෙලා ගෙදර යන්නේ 7.00 pm වගේ. wash ගන්න ඇදුම්...