You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
S
ගනං නං දන්නෙ නෑ බං.මාත් ඇල්ලෙ ගිය වෙලාවක දුරින් දැක්ක විතරයි .. කෝල් කරල අහල බලපං.. පොට් එක නං ලස්සනයි.. හෙලි පෑඩ් එකක් හිටං තියෙනව..
-
S
මාත් කන්න කැමති කෑමක්.. මාමයිට් කෝප්පයක් හදල ඒකට දෙහි බිංදුවක් දාල ගත්තමත් බොන්න පුලුවන් හොඳ රසක් තියෙන්නෙ
-
S
මෙතන කොහොමද?
http://www.resort98acres.com/
දෙමෝදර කෝච්චි පාර එකම තැනෙන් දෙපාරක් යන හැටි
ආරුක්කු නවයේ පාලම
රාවනා ගුහාව
දෝව පංසල
රාවණා ඇල්ල
පුංචි ශ්‍රී පාදය
Ella Rock
වගේ තැන් බලන්න පුලුවන්