වැඩිය හිතන්න එපා Canada වල ඇතුලේ තියෙන්නේ කොහොමත් එතරම් හොඳ තත්වයක නෙවෙයි. Quality of life, happiness index වලින් Australia, Western Europe walta වඩා පහලින්. පෙරලුණ පිටුව හොඳයි වගේ දැන් ඇවිත් ආයෙත් හැරෙන්න බැරි නිසා සැහෙන regret එකකින් කතා කරන්නේ ගිය අවුරුදු 2-4 student ආව අය family පිටින්. මේක...