මමත් දන්න හැමෝටම නාගානන්දගේ වැඩපිලිවෙල ගැන කියනවා. මමනම් කියන්නේ මම කියනවට පිලිගන්න එපා නාගානන්දගේ Youtube චැනල් එක බලලා ඔයාලම තීරණය කරන්න කියලයි. දේශපාලකයන්ට සමීප සබඳකම් තියන අය ඇර අනිත් අය ගොඩක් නාගානන්ද ගැන පැහැදීමකින් තමයි කතා කරන්නේ. නාගානන්ද පිළිබඳ විශ්වාසය වැඩි වෙන්න තවත් හේතුවක් තමයි...