වෙලාව... රැ 11.46.... අද නම් නින්ද එන්නෙම නැහැ වගේ..... ඉවරයක් නැති සිතුවිලි ගොඩක මව අතරමන් වෙලා... මට තනියම මේ හැමදෙයක්ම දරාගෙන ඉන්න අමරුය් වගේ.. ඉස්සර වගේම එක පාරක් අයෙත් මට කතා කරලා හිතේ හිරකරන් ඉන්න හැමදෙයක්ම අහන්න කවද හරි ආයෙමත් එයා මාව හොයාගෙන එයි කියල මට හිතෙනවා... මම දන්නවා ඒක මගේ...