Recent content by singlestream

  1. S

    සුළග වගේ ඇවිදින්...

    මේ කතාවේ අමිලගේ චරිතයට හේතුවක් වුන ඇත්ත අමිල මේ ලඟදි දවසක ඇක්සිඩන්ට් එකකින් නැතිවෙලා. අමිලගේ මරණය ගැන සුළඟ වගේ පොත ලියපු දිනේෂ් කො‍ළඹගේ ලියපු කවියක් මට ලැබුනා. පොතේ වගේ ඇත්ත නම්, ඒ වගේ ආතල් ගත්ත සහ ආතල් දුන්න කොල්ලෙක් නැතිවෙන එක දුකක්. නිවන් සුව !