Recent content by Sinhala King

  1. Sinhala King

    රූ සගරාව

    රූ නම් දැන් නෑ. විජය පරිගණක නම් තාම තියනවා
  2. Sinhala King

    ළමා ගිණුම්

    මචංලා අලුත උපන් බබාලට ළමා ගිණුම් ආරම්භ කරන්න හොදම බැංකුව මොකද්ද?
  3. Sinhala King

    බස් එකෙන් වැටිලා අනතුරක්

    බස් එක කොච්චර ස්පීඩ් එකකින් යන්න ඇතිද. අර වාහන වල යන එකෙක් නවත්තලා බලන්නෙ නෑනේ. මිනිස්සුන්ගේ මනුස්සකම් කොච්චර නැති වෙලාද.
  4. Sinhala King

    රත්තරන් වලට අත තියන්න එපා. ඔවදනක්

    රත්තරං කෙසේ වෙතත් මිනිස්සුන්ට කාලා ඉන්න පුළුවන් උනොත් ඇති බං මේ යන විදිහට.
  5. Sinhala King

    ඇයි මේ තෙල් පෝලිම් !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    මම නම් හැමදාම ෆුල්ටෑංක් ගහලා තියන්නේ. ටැංකියේ තියන පෙට්‍රල් වලින් රුපියල් 2000 ක විතර පැට්‍රල් අඩු වෙනකොට ආයි ෆුල් ගහ ගන්නවා. ඒ නිසා කොයිවෙලෙත් දුර ගමනක් උනත් ගිහිල්ලා එන්න කාර් එකේ පැට්‍රල් තියනවා. ඒ වගේම මෙහෙම පැට්‍රල් නෑ කි්වවම තදියමේ ගිහිල්ලා ගහගන්න ඕනෙ නෑ. මොකද පැට්‍රල් වාහනේට ඇතිවෙන්න...
  6. Sinhala King

    බූස්ටර් එන්නත ලබාදීම හෙට සිට

    මොන බූස්ටර් එක ගැහුවත් වැඩක් නෑ වයස 60ට වැඩි මිනිස්සු බාගෙට බාගයක්ම ටවුන්වල මාස්ක් පහත් කරගන යනවා. තරුණ අය තමයි ටිකක්වත් හොදට මාස්ක් දාගන යන්නේ
  7. Sinhala King

    මුස්ලිමුන් සමඟ මැලේෂියාවෙන් ආපු හම්බන් නම් නැව නවත්තපු තොට හම්බන්තොට

    ඇත්ත බං. අපි පොඩිකාලේ මේ වගේ සීන් තිබුනේ නෑනේ. ඔක්කොම උනේ අව්රුදු 10-15 ක් ඇතුළත තමයි.
  8. Sinhala King

    මුස්ලිමුන් සමඟ මැලේෂියාවෙන් ආපු හම්බන් නම් නැව නවත්තපු තොට හම්බන්තොට

    අර මගේ ඉන්න යාලුවෝ නම් මචං උං පල්ලි යනවා. හැබැයි උන් ආගම ඕනවට වැඩිය ඔලුවේ තියාගන්නෙ නෑ කියලා උන්ම කියනවා. අනිත් එක උං ගෙවල්වල කතා කරන්නෙත් සිංහලෙන්. ඒ ගෙවල්වල කොල්ලෝ නම් පිටින් බැලුවත් කියන්න බෑ මැලේ කියලා. සිංහල වගේමයි. ඇත්තටම උන් පට්ට හොදයි මචං.
  9. Sinhala King

    මුස්ලිමුන් සමඟ මැලේෂියාවෙන් ආපු හම්බන් නම් නැව නවත්තපු තොට හම්බන්තොට

    මගෙත් ඉන්නවා යාලුවෝ. මැලේ මුස්ලිම්. උන් අන්තවාදී නෑ. උන් උන්ගේ ආගම අදහනවා. නමුත් අනිත් ආගාම්වලට විරුද්ධ නෑ. වරෙන් මචං පන්සලට ගිහින් එමු කිව්වොත් යන්න එනවා. රෝමානු කතෝලික උන් වගේ තමයි. උන්ගේ කෙල්ලෝ උනත් ඕනෙ නම් ඔලුවට ෂෝල් එකක් දායි එච්චරයි.
  10. Sinhala King

    Gmail down

    මගේ තාම තියනවා බං. කෙල වෙලා
  11. Sinhala King

    තනි පැත්ත ලැමිනේට්

    මෙහෙම කරපං. තනි පැත්ත ලැමිනේට් කරන්න ඕනේ කොළ දෙකක ලැමිනේට් එක වදින්න ඕනේ පැති පිටට තියන විදිමට කොල දෙක එකට තියපං. ඊට පස්සේ සාමාන්‍ය ලැමිනේට් එක හීට් එක ටිකක් වැඩි කරලා ගහලා, වටේ කපපං. එතකොට ගානට තියනවා. ඉස්සර මම කැම්පස් එකේ වැඩ වලට එහෙම කරලා අරං තියනවා. වැඩේ ගොඩ
  12. Sinhala King

    පිරිම් අයට ඉන්න ගැහැණු මිතුරිය

    ලංකාවේ සමාජයේ නම් 99.99% දෙනෙකුටම ඔය සීමාව පනිනවා බං. හැබැයි එහෙම එකෙක් ඉන්න උනුත් නැතුව නෙවෙයි.
  13. Sinhala King

    ෆයිබර් කේබල්වලට සීරීම

    අඩෝ ෆයිබර් කේබල් එකක් කෑවොත් නම් කෙල වෙයි.
  14. Sinhala King

    ෆයිබර් කේබල්වලට සීරීම

    ඇයි බං ෆයිබර් කේබල්වලට හම සීරෙන්න හරි ෆයිබර් තන්තු ඇනෙන්න හරි හොද නෑ කියන්නේ?