Recent content by sinhalaforkids

  1. S

    Website to teach Sinhala for kids

    ආයුබෝවන්, විදේශ රටවල් වල ඉන්න ළමයින්ට සිංහල උගන්නන උදවු කරන්න මම website එකක් පටන් ගත්තා. තාම පටන් ගත්ත ගමන් හින්දා පාඩං වැඩිය නෑ, හැබැයි දැනටත් තියන ටික ප්‍රයොජනවත්. ගිහිල්ල බලලා ඔය ගොල්ලන් ගෙ අදහස් කියන්න පුළුවන්ද? කාටවත් ප්‍රයෝජනවත් කියල හිතෙනවනම් link එක දෙන්න. http://www.sinhalaforkids.com.