සිංහල බෞද්ධයනි නැගී සිටිල්ලා
මතක තියා ගනිල්ලා,
කවදා හරි සුද්දෝ මේ රට දාල යනවා.උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් බෝ කලාට පස්සෙයි.
ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.උන් සිංහල භාෂාවට,සිරිත් විරිත් වලට වෛර කරනවා.
උන් උබලා ගේ දූ දරුවන්ටත් උගන්නාවි ජාති,ආගම්,භාෂා...