CV වල මේ වෙනකොට ක්‍රම දෙකක් තියනවා. එකක් පරණ ක්‍රමේ. අනික අලුත් ක්‍රමේ. මේ දෙකෙන් එකක් තෝරාගන්න එක තමුන්ගේ තීරණයක්.
පරණ එක - Curriculum Vitae කියල මාතෘකාව දාල පටන්ගේන්නේ. ඉස්සෙල්ල පෞද්ගලික තොරතුරු සේරම පිළිවෙලට දාන්න ඕනේ. සුදු පසුබිමේ කළු අකුරින් තමයි document එක තියෙන්න ඕනේ. ඊට පස්සේ අධ්‍යාපන...