@රෝසි ආච්චි online, keyboard එක අතේ, expert story
හැම topic එකකටම expert වගේ කටේ.
Question එක technical — answer එක attitude,
Evidence හොයද්දි suddenly "මට ඒක ඕන නෑ, dude."
SEO ගැන talk, algorithm ගැන wisdom,
හැබැයි Wordfence එක ආවම — 403 system! 403 story
Tech guru energy, confidence max...