Recent content by Sirimal Sadaru

  1. Sirimal Sadaru

    වාහනේ චැසි අංක Reject වෙනව

    අවුරුදු 25කට විතර කලින් ගත්ත වෑන් එකක්. දැන් විකුණන්න යද්දි ලීසිං එකෙන් චැසි අංකෙ scan කරද්දි reject වෙනව. පොතේ අංකෙට ගැලපෙනව. කලින් එකා ගහල දීපු එකක්ද කොහෙද, බලල නෙමේ අරං තියෙන්නෙ. කට්ටිය කියනව RMV අරං ගියොත් කට්ටක් කන්න වෙන හින්ද කොටල දාන්නයි කියල. මොකක්ද හොද? චැසි අංක කොටන කෙනෙක් දන්නවනං...