විශේෂ දැනුම් දීමයි...Amazon lanka බොරුව..
විශේෂ දැනුම් දීමයි...Amazon lanka බොරුව..
අද ලංකාවේ විශාල වශයෙන් කෙරීගෙන යන මහා පරිමාන වංචා අතර දිගු කාලයක් තිස්සේ කරගෙන ආ තවත් වංචාවක් ඔබට දැනුම් දෙමි..අන්තර්ජාලයෙන් මුදල් ඉපයිම මුවාවෙන් කරගෙන යන මෙම වැඩ සටහන ට අද ශ්‍රිලංකාවේ විශාල ප්‍රමාණයක් හසුවී...