මේ කතාව සත්‍යයෙන් තොරයි. මේ වැඩසටහනේ ඉන්න කෙනෙක් විදියට මම කියන්නේ. මේ වැඩේ සංවිදානය කලේ අරුනළු කියලා පිරිසක්. නැතුව මේරියන්ස් නෙමෙයි. අරුනළු එකේ ඉන්නේ ගම්පහ බණ්ඩාරනායක ඉස්කෝලේ පරණ කොල්ලෝ ටිකක්. කුලයත් ඉගෙන ගත්තේ එහෙ. මේක නලින්ගේ වැඩක් විදියට පෙන්නන්න උවමනා වෙලා තියෙනවා මේක ලියපු කෙනාට.