Recent content by Slanuhas

  1. Slanuhas

    Honeymoon giya dawase idala awul ban

    දැන් උඹ දැනගෙන හිටියෙ කොහොමද හරියටම ස්ටෙප් ටික :lol:
  2. Slanuhas

    KBB 50 වලට හරියන ඩොන්ගල් එක

    මමනම් නයිට් 100 පාවිච්චි කරන්නේ.. ෆෝන් එක 21mbps.. උදේ වෙද්දි 20gb විතර download වෙනවා..උපරිම 25 වුනා පැය 6ට
  3. Slanuhas

    සංගා යෙහෙලි ප්‍රසිද්දියේ අනචාරයේ හැසිරු&

    සින්හල සංස්කෘතිය ගැන බොරු ලියා ඇති රොබට් නොක්ස් ව ගල් ගසා මරමු.ස්ත්‍රියන් ගෙ ශරිරය වර්නනා කරමින් සන්දේශ කාව්‍ය ලියා ඇති සියලුම හිමි වරුන් රජ වරුන් කතුවරයන් දඩු කදේ ගසමු.පොඩි ලමයින්ට යන්න බැරි වෙන්න සීගිරියේ චිත්‍ර ඇන්දූ කාශ්‍යපව රටින් පිටුවහල් කරමු.සියලුම පෙම් කැටයම් විනාශ කරමු.ලමයි අරවා ගැන දැන...
  4. Slanuhas

    සංගා යෙහෙලි ප්‍රසිද්දියේ අනචාරයේ හැසිරු&

    :P මෙහෙම ගියොත් ඉන්ග්‍රීසි චිත්‍රපටියක්වත් බලන්න බැරිව යයි..
  5. Slanuhas

    කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ හිතෙන නැත්තේ ඇය

    මම හිතුවෙ මට විතරයි එහෙම හිතෙන්නෙ කියලා.. බලාගෙන යද්දි ගොඩක්.ඉන්නවනේ :D
  6. Slanuhas

    මම හිගන්නෙක්මි Please Read!

    හැම අවන්ක ජොබ් එකකටම ගෞරවයක් තියෙනවා.කාටවත් අත නොපා තමන්ගෙ ශක්තියෙන් පුලුවන් විදිහට ජීවත් වෙනවනම් ඒක තමයි ලොකුම දේ..එතකොට කාටවත් මුකුත් කියන්න අයිතියක් නෑ..
  7. Slanuhas

    ඩයලොග් පැය 2 පැකේජ් එක..

    මටනම් කනුවක් පේන තෙක් මානෙක නෑ.. ඒත් රෑට 1mb/s වේගයක් එනවා.. හැබයි ෆෝන් එක ජනේලෙ ගාවින් තියන්න ඕනේ
  8. Slanuhas

    හෙට දින ඔබේ චන්දය බුද්ධිමත්ව භාවිතා කරන්&#3505

    පක්ශය නොව රට ගැන හිතලා චන්දය පාවිච්චි කරන්න..
  9. Slanuhas

    තවත් ප්ලේන් එකකට බඩු

    :rofl: මාත් එයාර් හොස්ට් කෙනෙක් වෙන්න හිටියෙ.. දැන්නම් අදහසක් නෑ..
  10. Slanuhas

    Mafia 3 Reveal Trailer

    Mass effect trilogy eka gahanna.. Niyamayi..
  11. Slanuhas

    මුනේ තෙල් වගෙ එනවට විසදුමක් ??

    http://m.wikihow.com/Stop-an-Oily-Face
  12. Slanuhas

    මුනේ තෙල් වගෙ එනවට විසදුමක් ??

    හෝදන්න හෝදන්න තෙල් ගතිය වැඩි වෙනවලු.ටිශු එකකින් තෙල් ටික පිහදල දාන්න.
  13. Slanuhas

    මුනේ තෙල් වගෙ එනවට විසදුමක් ??

    දවසට දෙපාරක් විතරක් මූන හෝදන්න උදේටයි රෑටයි.වැඩිය හේදුවොත් තෙල් වැඩි වෙනවා.ෆේස් ටිශූ පාවිච්චි කරන්න ගමනක් යද්දි.පුලුවන්නම් ගෙදර ඉන්න වෙලාවට මූනෙ තක්කාලි ඉස්ම ගාන්න.
  14. Slanuhas

    අපි ඉන්නෙ සිමියුලේටර් එකක තමා :O

    මාත් කාලෙකට කලින් දැක්ක අහසෙ ප්ලේන් එකක් පුපුරනවා..ඒත් ඒක ගැන කිසිම ආරන්චියක් ආවෙ නෑ..