Recent content by Slimline

  1. Slimline

    .Net Core Software ලියන අයටයි මේ

    This position needs active involvement bro. Not a whole lot of client facing work, but there are many internal meetings. Anyway many opportunities are there, just lack of right people. I have posted a lot, and will do in future. If you don't mind, upload your CV somewhere and inbox me the link...
  2. Slimline

    .Net Core Software ලියන අයටයි මේ

    E wagema wada puluwan wennat epai machan. Karana trade ekata dedicated nam opportunities thiyanawa
  3. Slimline

    .Net Core Software ලියන අයටයි මේ

    මචන්ලා, .Net Software Development සිරාම සිරා දැනුමක් තියනවද? Vacancies 2 ක් තියනව Full time - working from home .Net Core 6 - SQL Azure working experience Experience in Angular or react is advantageous Min 2+ years industry experience Salary starting from 300K
  4. Slimline

    Pizzahut Promo Code Please

    Survey eka karala 20% coupon eka ganna.. :rolleyes2:
  5. Slimline

    Pizzahut Promo Code Please

    GPLPL47-01120622190901
  6. Slimline

    VPS එකට ඔන RAM එක තිරනය කරන්නෙ කොහොමද?

    Me kathawath hari. But thama meka entry levelne. Niranga kiwwa wage mokatada Ram adinne kiyala balanna Htop ekak gahanna puluwan nam. Resources poddak wadi karala balanna. Nikan $$ wisi karanna bane. Habai oke kattiya godak use karanakota load wadi wei kohomath. ------ Post added on 1654448383
  7. Slimline

    VPS එකට ඔන RAM එක තිරනය කරන්නෙ කොහොමද?

    හප්පට... මුලින් mysql service එකයි.. එක්කො VPS එකම රීස්ටාර්ට් කරල වෙනසක් වෙනවද බලන්න.
  8. Slimline

    DevOps කරන්න කැමති අය එන්න

    ඉතා හොඳ ප්‍රශ්නයක්.. කියන්න බැරි උනා.. AWS + Azure must. Microsoft (.Net, SQL)
  9. Slimline

    VPS එකට ඔන RAM එක තිරනය කරන්නෙ කොහොමද?

    WP MySQL වලට ඕන අවමය ඔතන තියනව.. ඇති බන් දැනට.
  10. Slimline

    DevOps කරන්න කැමති අය එන්න

    සොරි මේකට කෙලින්ම අදාල දෙයක් නෙමේ. Dev Ops වලට දැන් දැන් සලකනව වැඩියි container deployments and cloud platforms නිසා. මාත් හොයනව full time හරි part time හරි කරන්න පුලුවන් සුපිරි (එහෙමනෙ බන් කොහොමත් ඉල්ලන්නෙ) දෙන්නෙක්. Projects එකක් maintenance අනිත් එක active deployments . කැමති කෙනෙක් ඉන්නව...
  11. Slimline

    Diesle ලීටරයට රු. 500/- දෙනු ලැබේ !!!

    ට්‍රයි එකක් දෙන්නම් ගෙදරටම එවන්න. I know your situation.
  12. Slimline

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    Good work machan.. Update frequency එක මදි.. තව විස්තර දාපන් ඉක්මනට.. හනි හනිකට