Recent content by slrohan

  1. slrohan

    Solar එකෙන් කෙලවිම

    Hybrid system thamai dan hariyanne
  2. slrohan

    අධ්‍යාපනික පෝස්ට් 🙈

    link eka dammoth kiyannan
  3. slrohan

    අක්කර 2ක කපාපු ගොයම ගිණි තිබ්බ අමනයෝ..මෙහෙම උන් ඉන්නේ ලංකාවෙම විතරයි..🤬🤬

    පවු ඔය පැතිවල මිනිස්සු කනකර බඩු උකස් කරලා කුබුරු කරන්නේ
  4. slrohan

    Box type ගෙවල් වලට කැමැති නැති උන් වරෙල්ලා

    මගේ ගේ Box type. රස්නේ අඩු වෙන්න කාමර 2කට විතරක් වහලේ ගැහුවා.. බිත්ති තෙමෙන නිසා අවුරුදු 3 4 ක් යද්දී පේන්ට් එක අවුල් වෙනවා කොහොමටත්. ජනෙල් ඇලුමිනියම් දානවා නම් අවුලක් නෑ. ලී වොටබෙස් කරන්න යන ගණන් වල හැටියට ඇලුමිනියම් ගණන් shape කියල හිටෙනවා. මගේ මතය ඉඩම ගොඩක් ලොකු නම් වහලයකට යන්න.' ඉඩම පොඩි...
  5. slrohan

    Probiotic වලට yoghurt කන එක තේරුමක් තියෙනවද?

    Sample Day with Natural Probiotics Meal Ideas Breakfast Yogurt + banana + oats Snack Apple slices with miso-peanut dip or kombucha Lunch Tempeh stir-fry with garlic and onions Dinner Grilled protein + kimchi or sauerkraut on the side Evening Small glass of kefir or miso soup
  6. slrohan

    ඔෆිස් එකේ අතුගාන ගැහැණු කෙනා ගැන

    බොරු දාන්න එපා බන් ... මොකද්ද පාවිච්චි කරන switch එක? ඔච්චරම ඕනේ නම් CAT8 පාවිච්චි කරන්න පුළුවන්... 40Gbps වෙනකල්ම ...
  7. slrohan

    ගෙවල් හදපු/හදන/හදන්න ඉන්න කලුවො වරෙල්ලා - අද ජනෙල් ගැන අහන්න යන්නෙ 😃😃

    ලි වලදී මුලින් ගණන් ගියේ නැටි උනත් වෝට බේස් කරන්න පට්ට වියදමක් යනවා... කල් පැවැත්මයි ඔක්කොම එක්ක බලද්දී ඇලුමිනියම් හොද.. 100 mm වල වත් ඇලුමිනියම් දාන්න.. swiss tec නම් සුපිරි
  8. slrohan

    How to Train Your Dragon (2025) Sinhala Subtitle

    CAM copy bn :no::no:
  9. slrohan

    මචන් ගෙදර Toilet වළ උතුරන එකට හොද විසදුමක් මොකද්ද ?

    parawawa එකත් හොදයි. කුබෝටා එකත් හොදයි.... https://aquascience.lk/index.php/kubota-2/ කුබෝටා එකේ ගණන් පොඩ්ඩක් වැඩි හැබැයි.......